නව ලොව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.!

ගෙදරින් අකමැති වීම නිසා මීරිගම තරුණියින් දෙදෙනෙක් නිවසින් පැන යයි




අසම්මත ප්‍රේමයන්ට අපේ රටේ ඉඩක් නැතිවුනත් ඒ දේවල් රටට ලෝකෙට හොරෙන් කරන අය ගැන අපිට හිටපු ගමන් අහන්න දකින්න ලැබෙනවා. මේත් ඒ වගේ සිද්ධියක්. මේ දෙන්නා ගෑණු ළමයි. මීරිගම තමයි ගෙවල් තියෙන්නේ.

එක්කෙනෙකුට වයස අවුුරුදු 15ක්. අනිත් කෙනාට වයස 20යි. දෙන්නා අතරේ අසම්මත ප්‍රේමයක් පටන් අරන් තියෙන්නේ මේ දෙන්නටත් නොදැනී. කාලයක් එකට හිටියත් මේ ප්‍රේමයට ගෙදරින් නම් කැමති වෙන්නේ නෑ කියලා එයාලා හොඳටම දැනගෙන ඉඳලා. ඉතින් කරලා තියෙන්නේ ගෙදරින් පැනලා යන එක.

මේ විදියට දෙන්නා රෑ 11.30ට විතර අවිස්සාවේල්ල බස් නැවතුම්පලට ඇවිත් තියෙනවා. කොහොම වුනත් කෙල්ලෝ දෙන්නෙක් මහ රෑ මේ විදියට ඉන්න එක ගැන සැක හිතිලා පොලිසිය මේ දෙන්නව අත්අඩංගුවට අරන්.

some_text

බස් හෝල්ට් එකේ හිටිය තරුණියන් දෙන්නා ගැන එතන හිටපු ත්‍රී රෝද රථ රියදුරන්ට සැකහිතුණු හින්දා තමයි මේ ගැන පොලිසියට කියලා තියෙන්නේ.

පාසැල් වයසේ ඉන්න සිසුවිය එක්ක 20 හැවිරිදි තරුණිය සමලිංගික ඇසුරුක් පැවැත්වූවා කියලා කොහොම හරි හෙළි වෙලා තියෙනවා. ඒ වගේම ගෙදරින් මේ සම්බන්ධයට අකමැති වුණු නිසා පැනලා ආවා කියලා තමයි මෙයාලා පොලිසියට කියලා තියෙන්නේ.

මේ ගැන පරීක්ෂණ පොලිසිය සිදුකරගෙන යනවා කියලා තමයි වැඩිදුරටත් ආරංචි වුණේ.
ගෙදරින් අකමැති වීම නිසා මීරිගම තරුණියින් දෙදෙනෙක් නිවසින් පැන යයි ගෙදරින් අකමැති වීම නිසා මීරිගම තරුණියින් දෙදෙනෙක් නිවසින් පැන යයි Reviewed by Unknown on 1:11 PM Rating: 5

No comments: