නව ලොව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.!

ගණිකා වෘත්තීයේ යෙදුන කාන්තාවක් ගල් ගසා මරා දමයි





පරදාර සේවනය සහ ගණිකා වෘත්තිය යන චෝදනාවට දකුණු දිග යේමනයේ දී කාන්තාවක් ගල් ගසා මරා දමයි. අල්-කයිඩා පාලනයේ ෂරියා අධිකරණය විසින් දඬුවම නියම කර ඇත.

විවාහක කාන්තාවක් මෙලෙස ප්‍රසිද්ධියේ මහජනතාව විසින් ගල් ගසා මරා දැමුණු බව විදෙස් වාර්තා පවසයි.

අප්‍රේල් මාසයේ සිට - අරාබි අර්ධද්වීපයේ අල්-කයිඩා පාලනය යටතේ ඇති අල් මුකල්ලා නගරයේ දී කාන්තාව ඝාතනය කර ඇත. හමුදා ගොඩනැගිල්ලක් මැද වළක කාන්තාව හිඳුවා ගල් ගසා තිබේ.
ගණිකා වෘත්තීයේ යෙදුන කාන්තාවක් ගල් ගසා මරා දමයි ගණිකා වෘත්තීයේ යෙදුන කාන්තාවක් ගල් ගසා මරා දමයි Reviewed by Unknown on 5:15 PM Rating: 5

No comments: