නව ලොව වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.!

වලදමා තිබු සිරුරු ගොඩ ගෙන දුෂණය කරපු හැටි


                    


මියගොස් සිටි හතලිස් හැවිරිදි කාන්තාවගේ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් පිටතට ගෙන එය සමග ලිංගිකව හැසිරීමේ පුවතක් වාර්තා වනවා.

පසුගිය පළමුවන දින මෙම කාන්තාව මිය ගොස් ඇති අතර මළ සිරුර දුෂණය කර ඇත්තේ ඊට පසුදිනයි.
some_text
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා දිස්ත්‍රික්කයේ දී මෙය සිදුව ඇති අතර ඇගේ පවුලේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගෙන ඇත්තේ ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේදීයි.

මෙම සිරුර විකෘතිකර තිබු ආකාරයක් දක්නට ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.





වලදමා තිබු සිරුරු ගොඩ ගෙන දුෂණය කරපු හැටි වලදමා තිබු සිරුරු ගොඩ ගෙන දුෂණය කරපු හැටි Reviewed by Unknown on 1:58 PM Rating: 5

No comments: